මැදින් මහා පෙරහැර මංගල්‍යය - 2016
ශ්‍රී දෙව්රම් මහා විහාරස්ථ
මැදින් මහා පෙරහැර මංගල්‍යය
2016 මාර්තු 20 සිට 28 දක්වා
දිනය |
වෙලාව |
වැඩසටහන |
මාර්තු26 | රාත්‍රී 7.00ට | මැදින් මහා පෙරහැර වීදි සංචාරය කෙරේ. තෙරුවන් පූජා පෙරහැර සුද්ධෝදන මහමායා පෙරහැර මහා රාවණ පෙරහැර |
බුදු දෙමාපියන් පුදන්නටත්
සිංහල ජාතියේ පියා සමරන්නටත්
තෙරුවන් පුදන්නටත්
මේ සඳහා දායක වන්න
ශ්‍රී දෙව්රම් විහාරය - පන්නිපිටිය
011-430-6074 / 011-284-9337